SOBASEEN | Your Dream Nest

About Us Construction

SOBA SEEN | Your Dream Nest

සැහැල්ලුව, සතුට, නිදහස වැඩි, දියුණුවන ස්ථානයක් ලෙස ඔබේ කැදැල්ල ඉදි කර දීම අපේ අරමුණයි.

විශ්ව ශක්තිය නිසියාකාරව කලමනාකරණකින් ඔබේ නිවස තුළ ගලා යාමට සලස්වමින් ඒ ඔස්සේ දියුණුව, සතුට, වාසනාව, ප්‍රසිද්ධිය, ඔබ වෙත නිරායාසයෙන් ළඟා කරමින් ඔබේ අරමුණු සාක්ෂාත් කිරිමට අත්වැලක් සැපයීම අපේ අධිෂ්ඨානයයි.

Learn More

Interior Home Designs

Craft and Picture Design

නිරවුල් මනසක් උදෙසා අලංකාරවත් සුවිශේෂි ආකර්ෂණයක් සහිත නිවාස අලංකරණ දර්ශණ හා භාණඩ නිර්මාණය කිරිම.

නිවස අභ්‍යන්තරය හා අවට සැහැල්ලු නිරවුල් හා නිසංසල පරිසරයක් නිවසට ලඟා කිරිමට අවශ්‍ය අත්කම් නිර්මාණ හා දර්ශණ අප සතුව ඇත.

Learn More

Our Service

ඔබට අවශ්‍ය වන සියළු ඉදිකිරිම් ක්ෂේත්‍රයේ කටයතු සිදු කර දීමට ඇප කැප වී සිටමු. නිවසකට සුදුසු භුමියක් තෝරාගනිමේ සිට අමුදුව්‍ය, ප්‍රවාහනය, කලමනාකරණය, නිර්මාණය කිරිම, අලංකරණය කිරීම, ගෙවත්ත අලංකාරාත්මකව හා නිර්මානාත්මකව සැකසීම අදි සියළු නිවාස ඉදිකිරිමේ කටයුතු. ගොඩනැගිලි පොදු ස්ථාන අාදි අනෙක් සියළු ඉදිරිම්.නිවාස අභ්‍යන්තර අලංකරනයට අවශ්‍ය දර්ෂණ තල නිර්මාණය.


ලක්ෂ 30 කට ඔබටත් නිවසක්

දින 150 ක් ඇතුලත.....

  • නිවාස සැලසුම්
  • අමු ද්‍රව්‍ය
  • ඉදිකිරීම
  • නිමාව
Learn More

ඔබටත් ඔබේම නිවසක්

විඳවන්නට නොව ජීවිතය විඳින්නට

  • අලංකාර නිමාව

    දුටු දුටුවන් සිත්ගන්නාසුළු ..

  • ප්‍රමිතිගත ඉදිකිරීම් සේවාව

    නිසි ප්‍රමිතියට අනුව
    නිවැරදි දැනුම සහිත නිර්මාණශිල්පී සේවාව.

  • ප්‍රමිති වාස්තු විද්‍යානුකූල සැලසුම්

    ඵලදායි හා සෞභාග්‍යය සපිරි ..

  • පසු සේවා සහ වගකීම

    නඩත්තු කටයුතු හා උපරිම වගකීම.

  • ප්‍රමිතිගත අමුද්‍රව්‍ය

    ශක්තිමත් බව හා
    කල්පැවැත්ම.

  • උසස් නිමාව හා කල්පැවැත්ම

    වර්ණ සංකලණය හා හොඳම කල් පවතින දෑ භාවිතා කිරීම.

  • නවීන මෝස්තර

    නවීන පන්නයට නිර්මිත මාදිලි ගනණාවක්

  • විශ්වාසනීයභාවය

    අප දැනට ඉදිකර ඇති හා ඉදිකරමින් පවතින නිවාස හා ගොඩනැගිලි නැරඹීමට ඇති හැකියාව.